Maha Wessaka Pera Chords
Amaradeva
Last Played 02/02/2026 18:38
Play Count 5581 Contributor: J Keerthiratne
Play Count 5581 Contributor: J Keerthiratne

View +40 more Amaradeva Chords
Chord Diagrams for 'Maha Wessaka Pera' song:
[Intro]
--------------------------------------------------------
|F |- |- |C |
|F |C |F |C |
|Bb |F |Bb |F |
|- |- |- |- |
[Chorus]
--------------------------------------------------------
F C
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
F
කවුළුව අතරින් හිරිකඩ එනවා
Bb F C
මල් පැණි වාඩියක උණුසුම ලබන්නට
F
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
C Bb
කබය ඉරිලා ඉට කමක් නැහැ
C Bb F
කවුරු බලන්නද කවුරු දකින්නද
F C
මා දැන් මහලු වියේ....
C F
මා දැන් මහලු වියේ....
[Inter 1]
--------------------------------------------------------
|F |Dm |F | - |
|F |C |F |C |
|Bb |F |Dm |F |
|Gm |C |F |
[Verse 1]
--------------------------------------------------------
F Bb
පාරට බැස්සාම නොව සීතල වැඩියි
C F
තනිකම ඊට වැඩියි
Bb Gm
හිරිපොද වැස්සේ එකම කුඩය යට
Bb F
තෙරපී තෙරපී අර යුවළක් යන හැඩ
Bb F C F
මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි
C Bb
කබය ඉරිලා ඉට කමක් නැහැ
C Bb F
කවුරු බලන්නද කවුරු දකින්නද
F C
මා දැන් මහලු වියේ....
C F
මා දැන් මහලු වියේ....
[Inter 2]
--------------------------------------------------------
|F |Dm |F |- |
|- |C |F |C |
|F | - |- |Dm |
|F |- |- |F |
[Verse 2]
--------------------------------------------------------
F Bb
මී විතකින් ගත උණුසුම් වූවත්
C F
සිත උණුසුම් වේදෝ
Bb Gm
එපා එපා මී විත මගේ දෙතොලට
Bb F
එපා එපා මීවිත මගේ දෙතොලට
Bb F C F
ආපසු මම කුටියට යනවා මා ආපසු යනවා
C Bb
කබය ඉරිලා ඉට කමක් නැහැ
C Bb F
කවුරු බලන්නද කවුරු දකින්නද
F C
මා දැන් මහලු වියේ....
C F
මා දැන් මහලු වියේ....
40 More Songs by Amaradeva: